ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.
අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.
"ඉදිරියට යාම" ක්ලික් කිරීමෙන් අප වෙබ් අඩවියේ ඇති පෙරනිමි කුකී සැකසුම්වලට ඔබ එකඟ වේ.
අප වෙබ් අඩවි පරිශීලනය කිරීමේදී හොඳම අත්දැකීමක් සපයන බව තහවුරු කිරීමට XM කුකී භාවිත කරයි. ඇතැම් කුකීවලට, පූරණය වීමේ වාර වැනි අත්‍යාවශ්‍ය විශේෂාංග සැපයිය යුතු අතර අක්‍රීය කළ නොහැකිය. අනෙක් කුකී අපගේ වෙබ් අඩවියේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීමට සහ අන්තර්ගතය පුද්ගලීකරණය කිරීම හරහා ඔබේ අත්දැකීම වැඩිදියුණු කිරීමටත්, සමාජ මාධ්‍ය විශේෂාංග සැපයීමට සහ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්නන් විශ්ලේෂණය කිරීමට සහාය ලබා දෙයි. එම කුකී තුළ ඔබ අපගේ වෙබ් අඩවි භාවිත කිරීම ට්‍රැක් කෙරෙන තෙවන පාර්ශවීය කුකීද ඇතුළත් විය හැකිය. ඔබට ඕනෑම මෙහොතක කුකී සැකසුම් වෙනස් කළ හැකිය.
තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.
කුකී යනු මොනවාද?
කුකී යනු කුඩා දත්ත ගොනු වේ. ඔබ වෙබ් අඩවියකට ප්‍රවේශ වීමේදී එම වෙබ් අඩවිය විසින් ඔබේ පරිගණකයට කුකිය යොමු කරයි. ඔබේ පරිගණකය ඔබේ වෙබ් බ්‍රවුසරය ඇතුළත ඇති ගොනුවක එය ගබඩා කරයි.
කුකී ඔබේ පරිගණකයට වයිරස් හෝ අනිෂ්ට මෘදුකාංග යොමු නොකරයි. එහා මෙහා ගමන් කරන විට කුකියක දත්ත වෙනස් නොවන නිසා එය ඔබේ පරිගණකය ක්‍රියාත්මක වන ආකාරයට බලපෑමක් ඇති නොකරයි. නමුත් ඒවා ලොග් ලෙස (එනම් ඒවා පරිශීලක ක්‍රියාකාරකම් පටිගත කර ප්‍රකාශිත තොරතුරු මතක තබා ගනියි) ක්‍රියා කරන අතර ඔබ වෙබ් අඩවියකට පිවිසෙන සෑම අවස්ථාවකම ඒවා යාවත්කාලීන වේ.
අප වෙබ් අඩවියෙන් යොමු කරන කුකී පරිශීලනය කිරීම හරහා අපට ඔබේ තොරතුරු ලබා ගත හැකිය. විවිධ වර්ගයේ කුකී විවිධ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කරයි. උදාහරණයක් වශයෙන් වාර කුකියක් භාවිත කරනු ලබන්නේ පුද්ගලයෙකු වෙබ් අඩවියක සක්‍රියව හැසිරෙන විට පමණි. ඔබ වෙබ් අඩවියෙන් ඉවත් වූ පසු වාර කුකිය නැතිවී යයි.
කුකී ප්‍රයෝජනවත් වන්නේ ඇයි?
නරඹන්නන් අපගේ වෙබ් අඩවිය භාවිත කරන ආකාරය විශ්ලේෂණය කිරීමට මෙන්ම අපගේ වෙබ් අඩවියේ කාර්ය සාධනය සහ ක්‍රියාකාරීත්වය ට්‍රැක් කිරීමට සහ වැඩිදියුණු කිරීමට අපි ක්‍රියාකාරී කුකී භාවිත කරමු. ඇති විය හැකි ඕනෑම ගැටලුවක් ඉක්මනින් හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීමෙන් උසස් තත්ත්වයේ පාරිභෝගික අත්දැකීමක් ලබා දීමට මෙය අපට ඉඩ සලසයි. උදාහරණයක් වශයෙන් වඩාත් ජනප්‍රිය කුමන වෙබ් අඩවි පිටුද යන්න සහ වෙබ් අඩවි පිටු එකිනෙකට සම්බන්ධ කිරීමේ කුමන ක්‍රමය වඩාත් ඵලදායීද යන්න නිරීක්ෂණය කිරීමට අපි කුකී භාවිත කළ හැකිය. මින් දෙවැන්න ඔබව වෙනත් වෙබ් අඩවියකින් අප වෙත යොමු කර තිබේද යන්න සොයා බැලීමට හා අපගේ අනාගත වෙළඳ ප්‍රචාරණ වැඩිදියුණු කිරීමටද අපට උපකාරී වේ.
කුකීවල තවත් ප්‍රයෝජනයක් වන්නේ ඔබේ ප්‍රවේශ වීමේ වාර ගබඩා කිරීමයි. එනම් ඔබ මුදල් තැන්පත් කිරීමට සාමාජික අවකාශයට පිවිසි විට "වාර කුකියක්" නිර්මාණය වී ඇති බැවින් ඔබ දැනටමත් ප්‍රවේශ වී ඇති බව වෙබ් අඩවියට මතකයට නැගෙයි. වෙබ් අඩවිය මෙම කුකිය සකසා නොමැති නම් ඔබ මුදල් සම්බන්ධ ක්‍රියාවලියේ ඉදිරියට යන විට සෑම නව පිටුවකටම ඔබේ ප්‍රවේශ වීම සහ මුරපදය විමසනු ඇත.
ඊට අමතරව, උදාහරණයක් ලෙස ක්‍රියාකාරී කුකී, ඔබගේ මනාපයන් මතක තබා ගැනීමට සහ ඔබව පරිශීලකයෙකු ලෙස හඳුනා ගැනීමට, ඔබේ තොරතුරු සුරක්ෂිත බව සහතික කිරීමට සහ වඩාත් විශ්වසනීය ලෙස සහ කාර්යක්ෂමව ක්‍රියා කිරීමට අපට ඉඩ දීම සඳහා භාවිත කරයි. උදාහරණයක් වශයෙන්, ඔබ අපගේ වෙළඳ වේදිකාවට ප්‍රවේශ වන සෑම අවස්ථාවකම ඔබගේ පරිශීලක නාමය ටයිප් කිරීමේ ගැටලුවෙන් ඔබව මුදවාලන අතර ඔබ ප්‍රවේශ වන විට ඔබ දැක ගැනීමට අපේක්ෂා කරන භාෂාව වැනි ඔබේ මනාපයන් සිහිපත් කරයි.
අපගේ කුකී අපට සපයන කාර්යයන් කිහිපයක් පිළිබඳ සාරාංශයක් මෙහි දැක්වේ:
මෙම වෙබ් අඩවිය Google,Inc. ("Google") විසින් සපයන වෙබ් විශ්ලේෂණ සේවාවක් වන Google Analytics භාවිත කරයි. පරිශීලකයාගේ වෙබ් අඩවිය භාවිතය විශ්ලේෂණය කිරීම සඳහා වෙබ් අඩවියට සහාය වීමට ඔබේ පරිගණකයේ ඇති විශ්ලේෂණ කුකී Google Analytics විසින් භාවිත කරයි. කුකිය විසින් ඔබේ වෙබ් අඩවිය භාවිතය පිළිබඳ නිර්මාණය කරන ලද තොරතුරු (ඔබේ IP ලිපිනයද ඇතුළුව) Google වෙත සම්ප්‍රේෂණය කළ හැකි අතර Google විසින් ඔවුන්ගේ සේවාදායකවල ගබඩා කළ හැකිය. ඔබේ වෙබ් අඩවිය භාවිතය ඇගයීමට, වෙබ් අඩවි ක්‍රියාකාරකම් සම්බන්ධ වාර්තා සැකසීමට සහ වෙබ් අඩවි ක්‍රියාකාරකම් සහ අන්තර්ජාලය භාවිතය සම්බන්ධ වෙනත් සේවා සැපයීමට Google මෙම තොරතුරු උපයෝගී කර ගත හැකිය. Google මෙම තොරතුරු තෙවන පාර්ශවවලටද යොමු කළ හැකිය. ඒ නීතියෙන් එසේ සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් හෝ Google වෙනුවෙන් එවැනි තෙවන පාර්ශව තොරතුරු සකසනවිටදීය. Google ඔබේ IP ලිපිනය වෙනත් කිසිදු දත්තයක් සමග සම්බන්ධ නොකරයි. මෙම වෙබ් අඩවිය භාවිතයෙන් ඉහත දක්වා ඇති ආකාරයට සහ අරමුණු සඳහා ඔබ පිළිබඳ දත්ත සැකසීමට ඔබ Google වෙත කැමැත්ත ලබා දෙයි.
සැකසුම් වෙනස් කරන්න
කරුණාකර ඔබේ උපාංගයේ ගබඩා කළ යුත්තේ කුමන වර්ගයේ කුකීද යන්න තෝරන්න.
ඔබ උපකාරය ලබා ගැනීමට කැමති කුමන ආකාරයෙන්ද යන්න තෝරන්න.
සජීවී චැට්
අපගේ සජීවී චැට් භාවිත කිරීමෙන්, සජීවී චැට් ඔස්සේ ඔබ ලබා දෙන ලද ඕනෑම පෞද්ගලික දත්තයක් පාරිභෝගික අත්දැකීම් අංශයේ සහාය ලබා ගැනීම සඳහා අපගේ රහස්‍යතා ප්රතිපත්තියටඅනුව අප විසින් සැකසීම කෙරෙහි ඔබ එකඟ වෙයි.
චැට් කිරීම ආරම්භ කරන්නඔබේ ජංගම දුරකථනයෙන් අප සමග සම්බන්ධ වීමට පහතින් දැක්වෙන QR කේතය ස්කෑන් කරන්න, එසේ නොමැති නම් ඔබේ ඩෙස්ක්ටොප් මගින් WhatsApp විවෘත කරන්න.
WhatsApp චැට් විශේෂාංගය භාවිත කිරීමෙන්, ඔබ WhatsApp හරහා XM Global Limited වෙත ලබා දෙන ඕනෑම පෞද්ගලික දත්තයක් අපගේ පාරිභෝගික අත්දැකීම් අංශයේ සහාය ලබා ගැනීම සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය සහ යෙදුමේ රහස්‍යතා ප්‍රතිපත්තිය අනුව සැකසීම කෙරෙහි ඔබ එකඟ වෙයි.
චැට් කිරීම ආරම්භ කරන්නLine
ඔබේ ජංගම දුරකථනයෙන් පහතින් දැක්වෙන QR කේතය ස්කෑන් කරන්න.
Line චැට් විශේෂාංගය භාවිත කිරීමෙන්, ඔබ Line හරහා XM Global Limited වෙත ලබා දෙන ඕනෑම පෞද්ගලික දත්තයක් අපගේ පාරිභෝගික අත්දැකීම් අංශයේ සහාය ලබා ගැනීම සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය සහ යෙදුමේ රහස්‍යතා ප්‍රතිපත්තිය අනුව සැකසීම කෙරෙහි ඔබ එකඟ වේ.
චැට් කිරීම ආරම්භ කරන්නසහාය අංශය
කරුණාකර ඔබව සම්බන්ධ කර ගත හැකි තොරතුරු ඇතුළත් කරන්න. ඔබට දැනටමත් XM ගිණුමක් තිබෙන්නේ නම් කරුණාකර ඔබේ ගිණුමේ ID සඳහන් කරන්න. එවිට අපගේ සහාය කණ්ඩායමට ලබා දිය හැකි හොඳම සේවාව ඔබට සැපයිය හැකිය.